ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට

December 01, 2023 - 1:45 PM

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)