රැකියා නැති උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටලයි

May 06, 2024 - 5:30 PM
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (06) උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවයක නිරත වුණා.

එහිදී නොසන්සුන්තාවක්ද හටගෙන ඇති අතර විරෝධතාකරුවන් 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(lknews)