Joe Biden ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි

July 22, 2024 - 9:38 AM
ඇමරිකානු ජනාධිපති Joe Biden ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා මෙම තීරණය ගත් බවයි.

(lknews)