ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමු ගනියි

July 07, 2024 - 3:53 PM
රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඔහු විසින් එම නිවේදනය අද (07) නිල වශයෙන් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු ද වන ඔහු 47 හැවිරිදි වියේ පසු වනවා.

(lknews)