දකුණු කොරියාවේ කනිෂ්ඨ වෛද්‍යවරැන් වැඩ වර්ජනයක් අරඹයි

February 20, 2024 - 4:54 PM
දකුණු කොරියාවේ කනිෂ්ඨ වෛද්‍යවරැන් 1000 කට වැඩි පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එරට වෛද්‍යවරැන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ගෙන ඇති තීරණ වලට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වෛද්‍යවරැන් සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් විශාල තරගයක් හටගන්නා බව වර්ජනයේ නිරත දකුණු කොරියානු වෛද්‍යවරැන් පෙන්වා දී තිබෙනවා.
(lknews.lk)