"යුක්තිය" නවත්වන්නේ නැහැ - ටිරාන්

July 26, 2024 - 12:55 PM
කුඩු ජාවරකරුවන් සහ අපරාධකරුවන් මැඩලීමට ආරම්භ කළ 'යුක්තිය' මෙහෙයුම කුමන බාධක ආවත් නොනවත්වන බව මහජන ආරක්ෂක ආමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි.

එමෙන්ම පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බව ඔහු සඳහන් කළා.

(lknews)