Kabosu සුනඛයා මියයයි

May 25, 2024 - 1:30 PM
අන්තර්ජාලයේ ජනප්‍රියතාවයට පත් වූ Kabosu නම් සුනඛයා ඊයේ (24) මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි.
(lknews.lk)