කදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
December 08, 2024 - 6:23 PM
රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධව මඩකලපුව - කදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ස්ථානාධිපතිවරයා ඊයේ (07) රාත්‍රියේ ගමන් ගත ජීප් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරුකර යවා ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයාද රෝහල් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)