කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

July 24, 2024 - 11:16 AM
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් ඇති වී තිබෙනවා.

මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ද ස්ථානයේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගින්න නිවීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා.

(lknews)