මහනුවර - මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

January 02, 2024 - 12:17 PM
මහනුවර - මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් මෙම මාර්ගය අවහිර සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)