සේවකයින්ට පහරදුන් කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

January 18, 2024 - 12:57 PM

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අද (18) දිනයේ මෙම පහරදීම හේතුවෙන් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් විරෝධතාවයක නිරත වීමටද සූදානම්ව සිටි බවයි වාර්තා වන්නේ.
(lknews.lk)