ජූලි මස ආරම්භයේ සිට කතරගම බාර් වැසෙයි

June 14, 2024 - 12:10 PM
ජූලි 06 වනදා සිට ජූලි 22 වනදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන්.

(lknews)