කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට ඇප

June 20, 2025 - 4:14 PM
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බූස්ස බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරනය වැළක්වීමේ පනත යටතේ ඇප මත මුදාහැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී.

(lknews.lk)