කෙහෙළිය රඹුක්වැල්ල ඉල්ලා අස්වෙයි

February 06, 2024 - 4:00 PM
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා.

එම ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පිළිගෙන ඇති බව වාර්තා වෙනවා.
(lknews.lk)