කෙහෙළියගේ දියණිය මානව හිමිකම් කොමිසමට

March 27, 2024 - 4:33 PM
කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවට ඔහුගේ දියණිය විසින් අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)