කෙහෙළියගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

April 03, 2024 - 2:49 PM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියම කර තිබෙනවා.

ඒ, කොළඹ මහාධිකරණය විසින්.
(lknews.lk)