කෙහෙළිය යළිත් රක්ෂිත බන්ධනාගාරයට

July 12, 2024 - 5:38 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජූලි මස 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද (12) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)