කෙහෙළිය CIDයට කැඳවයි

April 09, 2025 - 11:15 AM
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)