කෙහෙළිය යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

March 28, 2024 - 4:07 PM
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාළිගාකන්ද මහේස්ත්‍රාත්
අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
(lknews.lk)