කෙන්යා වෛද්‍යවරුන් වැඩවර්ජනයක්

March 24, 2024 - 11:17 AM
කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙස රජයෙන් ඉල්ලමින්.

විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000 කට අධික පිරිසක් එක්ව සිටින බවත් ඉන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)