කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

July 17, 2024 - 2:56 PM
මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොහුවල ගුවන් පාලම අද (17) විවෘත කර තිබෙනවා.

මෙම ගුවන් පාලම දිගින් මීටර් 297කින් සහ පළල මීටර් 9.4කින් යුක්ත වනවා.

(lknews)