දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම මාතර දෙසට තාවකාලිකව වසා දමයි

September 10, 2024 - 9:26 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(lknews)