ලෝක රූ රැජින කිරුළ ක්‍රිස්ටිනා පිස්කෝවා දිනා ගනී

March 10, 2024 - 9:00 AM
71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහි දී ඊයේ (09) අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබුවා.

ඒ අනුව මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබෙනවා.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)