තරග පරාජයට කුසල් මෙන්ඩිස් සමාව ඉල්ලයි

November 12, 2023 - 3:35 PM
ලෝක කුසලානයේදී ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා ගත් කුසල් මෙන්ඩිස් අත් කර ගත් පරාජය සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියා.

ඒ, අද (12) මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ක්‍රීඩකයින්හට තර්ජනයක් පැවතියේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදික් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පල කළා

මේ පිළිබඳව අදහස් දක්වමින් කුසල් කියා සිටියේ, ඔහුට හෝ කණ්ඩායමට කිසිඳු තර්ජනක් හෝ බලපෑමක් සිදු නොවූ බවයි.
(lknews.lk)