ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ නිල සංචිත ප්‍රකාශ කෙරේ

December 30, 2023 - 5:37 PM
එළැඹෙන ජනවාරියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නිල සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එක්දින සහ 20-20 තරගාවලියට අදාළ නිල සංචිත මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති බව සඳහන්.

එක්දින සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇති අතර 20-20 තරග සඳහා නායකත්වය වනිඳු හසරංග දරනු ලබනවා.

ඊට අදාළ නිවේදනය පහතින්,
(lknews.lk)