ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

October 04, 2023 - 5:06 PM
ලාෆ්ස් ගෑස් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.

එම මිල ගණන් පහතින්.,

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළට - නව මිල රුපියල් 3,985.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළට - නව මිල රුපියල් 1,595.
කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළට - නව මිල රුපියල් 638.
(lknews.lk)