LPL 2024 - DS - JK | කාසියේ වාසිය යාපනයට

July 06, 2024 - 7:27 PM
LPL තරගාවලියේ Dambulla Sixers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර තරගය අද (06) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Sixers කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

(lknews)