LPL 2024 - JK Vs KF | කාසියේ වාසිය නුවරට

July 09, 2024 - 2:47 PM
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගය අද (09) Kandy Falcons කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.

(lknews)