LPL 2024 | තීරණාත්මක තරග 2ක් අද

July 09, 2024 - 9:14 AM
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට අදාළ තරග 2ක් අද (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහි පළමු තරගය පස්වරු 3.00ට Kandy Falcons කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.  

එමෙන්ම අනෙක් තරගය Dambulla Sixers කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම අතර පැවැත්වෙනවා.  

එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

මේ වන විට LPL ප්‍රසාද ලකුණු සටහන පහතින්,





(lknews)