LPL අවසන් මහා තරගය අද

July 21, 2024 - 2:36 PM
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.

ඒ Galle Marvels සහ Jaffna Kings කණ්ඩායම් දෙක අතරයි.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

(lknews)