ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
June 12, 2025 - 11:31 AM
චීනයේ බීජිංහී යොංගල් ජාත්‍යන්තර වෙන්දේසියේදී ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා.
ඒ යුවාන් මිලියන 1.08ක (ඩොලර් 150,324) මුදලකටයි.
මෙම ලබුබු බෝනික්කාගේ උස සෙ.මී. 131ක් බවයි වාර්තා වන්නේ.
(lknews)
ඒ යුවාන් මිලියන 1.08ක (ඩොලර් 150,324) මුදලකටයි.
මෙම ලබුබු බෝනික්කාගේ උස සෙ.මී. 131ක් බවයි වාර්තා වන්නේ.
(lknews)