දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීමක්

September 28, 2023 - 6:56 PM

දිස්ත්‍රික්ක හතක ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට 2 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් හෙට (29) පෙරවරු 6:00 දක්වා ක්‍රියාත්මකයි.

ඒ පහත ප්‍රදේශ සඳහායි.

(lknews.lk)
No description available.
No description available.