දිස්ත්‍රික්ක 10කට අදාළව නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

January 11, 2024 - 10:17 AM
දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 28කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) සවස වන තුරු බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කළා. 
 
එම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්...
(lknews.lk)