දිස්ත්‍රික්ක 2කට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

March 02, 2025 - 2:27 PM
දිස්ත්‍රික්ක 2ක් සඳහා පනවා තිබෙන නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් එලෙස දීර්ඝ කර ඇති බවයි.

(colombotimes.lk)