දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීම්

December 11, 2023 - 9:13 AM

දිස්ත්‍රික්ක නවයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් අද (11) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)