ඉන්දියාවේ නායයෑම්වලින් ජීවිත රැසක් අහිමිවෙයි

July 30, 2024 - 11:00 AM
ඉන්දියාවේ කේරළයේ Wayanad දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් සිය ගණනක් සිර වී සිටින බවයි.

මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා.

(lknews)