ලංකා සතොස භාණ්ඩ 9ක මිල පහළ දමයි

April 02, 2024 - 4:45 PM
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අද (02) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 9ක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ, ලොකු ළූණු, රතු ළූණු, කඩල, අර්තාපල්, ආනයනික බිත්තර, සෝයා මීට්, LSL කිරිපිටි, පාන් පිටි සහ සුදු කැකුළු (දේශීය) යන භාණ්ඩ සඳහායි.
(lknews.lk)