පසුගිය වසරේ සංචාරක ආදායම ඩොලර් බිලියන තුන ඉක්මවයි
January 15, 2025 - 1:30 PM
පසුගිය වසරේ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක් පමණ වන බව මහ බැංකුව පවසනවා.
නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ එය 2023 වසර සමඟ සැසදීමේදී 53.2%කින් ඉහළයාමක් පෙන්නුම් කරන බවයි.
2023 වසරේදී එම අගය ඩොලර් බිලියන 2.07ක් ලෙස සටහන් වී තිබෙනවා.