ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ

July 03, 2024 - 9:48 AM
ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිලේහි වෙනසක් මෙම මස තුළ සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,680 ක සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,477ක් ලෙස පවතිනවා.

(lknews)