ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවෙයි

June 01, 2025 - 1:02 PM
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

(lknews.lk)