නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

January 03, 2024 - 11:21 AM
නැවත දැනුම්දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා සදහන් කළේ, විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
(lknews.lk)
No description available.