හිටපු අමාත්‍ය ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

November 27, 2024 - 11:40 AM
නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට තිබුණු පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාම යෝජනා අද වන විට ප්‍රයෝගික නොවන බවද එම ලිපියේ සඳහන්.

(lknews.lk)