නත්තල් දිනය නිමිත්තෙන් අද සුරාසැල් වැසෙයි

December 25, 2024 - 1:09 PM
නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

(lknews.lk)