අගෝස්තු මාසයේ ලිට්රෝ වෙනස් නොවෙයි

July 31, 2024 - 3:17 PM
අගෝස්තු මාසයේදී ගෘහස්ථ ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමගේමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා

(lknews)