සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද පහළට

September 08, 2024 - 12:02 PM
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ ආනයනික සිමෙන්ති 1kg ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම අඩු කිරීම සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.


(lknews)