සහල් සහ ළූණු බදු පහළට

March 28, 2024 - 12:09 PM
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 3 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, ලොකු ළූණු ආනයනය සඳහා ද එම බද්ද අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බවයි.
(lknews.lk)