ලිහිසි තෙල් මිල ඉහළට

December 28, 2023 - 8:59 AM
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඊයේ (27) ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.07ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

මේ අතර, ලෝක වෙළඳපොලේ ස්වභාවික ගෑස් මිල අද අමෙරිකානු ඩොලර් 2.57 දක්වා ඉහළ යාමක් ලෙස සටහන් වී තිබෙනවා.
(lknews.lk)