මැණික් ගඟ පිටාර ගලයි – වන්දනාකරුවන්ට දැනුම් දීමක්

January 10, 2024 - 10:12 AM

මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා.

එම නිසා පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
(lknews.lk)