ගායන ශිල්පීයෙක් අත්අඩංගුවට

October 16, 2023 - 5:54 PM
ගායන ශිල්පී මදුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මදුමාධව අරවින්ද මහතා කඩවත පොලිසිය වෙත භාර දී ඇති බව සඳහන්.
(lknews.lk)