ඥානසාර හිමිට නිදහස ඉල්ලා මහ නා හිමිවරු ජනපතිට ලියයි

May 20, 2024 - 12:11 PM
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහ නා හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

(lknews)